Jump to content

ද්වාරය:ක්‍රීඩා

විකිපීඩියා වෙතින්
(ද්වාරය:Sports වෙතින් යළි-යොමු කරන ලදි)

හැඳින්වීම

පාපන්දු ක්‍රිඩාවේ යෙදෙන ලමුන් පිරිසක්. මෙම ක්‍රිඩාව කණ්ඩායම් ක්‍රිඩාවක් වන අතර මෙවන් ක්‍රිඩා ලමුන්ගේ සමාජශිලි බව වර්ධනයට ඉවහල් වේ.
තුරඟ තරග

ක්‍රීඩා (ඉංග්‍රීසි:  sports) යනු නීතිරීති හෝ ව්‍යවහාරයන් මාලාවන් විසින් පාලනය කරනු ලැබෙන හා බොහෝ විට තරගකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකම් ය. ක්‍රීඩා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තරගකරුගේ කායික ශක්‍යතාවයන් අවසාන ප්‍රතිඵලයේ (දිනුම හෝ පරාජය) එකම සහ මූලික නිර්ණය සාධකය වන ක්‍රියාකාරකම්ය. නමුත් බුද්ධිය භාවිතා කරන ක්‍රීඩා (වාසනාවට ඉතා අඩු ඉඩකඩක් ඇති “කාඩ් සෙල්ලම්” හා පුවරු ක්‍රීඩා” හැඳින්වීම බහුලව යොදන නමකි) සහ මානසික තීක්ෂණභාවය හෝ උපකරණවල තත්වය ප්‍රධාන සාධක වන “මෝටර් රථ ක්‍රීඩා” වැනි ක්‍රියාකාරකම් හැඳින්වීමට ද මෙම යෙදුම භාවිතා කරනු ලැබේ. කායික ක්‍රීඩා සමහරකට සහයෝගීතාව අවශ්‍ය වන අතර ඊට පාපන්දු, පැසිපන්දු, ජල පන්දු ක්‍රීඩාව සහ බේස් බෝල් ක්‍රීඩාව ඇතුළත් වේ.

තෝරාගත් ලිපි

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට ක්‍රීඩා සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න