Jump to content

පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයා

විකිපීඩියා වෙතින්
12:08, 9 අගෝස්තු 2022 වන විට CommonsDelinker (සාකච්ඡාව | දායකත්ව) (File renamed: Criterion 3 (obvious error) · There's no such thing like Presidental Standard in Peru, the image corresponds tu the Insignia of the President of Peru, හේතුව ලෙස දක්වා [[commons:User:CommonsDelinker|CommonsDeli) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

පෙරූ ජනරජය ජනාධිපතිවරයා
ප්‍රෙසිඩෙන්ටෙ ඩෙ ලා රෙපූබ්ලිකා දෙල් පෙරූ
ජනාධිපතිමය ලාංඡනය
තනතුර ධාරී
විවාදයට ලක්වුණු

සැප්තැම්බර් 30, 2019 සිට
ශෛලීයඅති උතුම්
නිවහනපැලෑසියෝ ඩි ගොබියෙර්නෝ
ආසනය පැලෑසියෝ ඩි ගොබියෙර්නෝ
පත් කරන්නාසෘජු ජනප්‍රිය මැතිවරණය
ධූර කාල ප්‍රමාණයවසර පහ
වහාම යළි-පත්වීම නොහැකියි
සමාරම්භක දරන්නාහොසේ දෙ සන් මාර්ටීන් නිල බලයෙන්)
හොසේ දෙ ලා රීවා ආග්වේරෝ (අභිධානය දැරූ පළමුවැන්නා)
සංස්ථාපනයපෙබරවාරි 28, 1823
සන්තතිය උප ජනාධිපතිවරයා
නියෝජ්‍යපෙරූ රාජ්‍යයෙහි උප ජනාධිපතිවරයා
වෙබ් අඩවියwww.presidencia.gob.pe

පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයා (ස්පාඤ්ඤ: ප්‍රෙසිඩෙන්ටෙ දෙල් පෙරූ), නිල වශයෙන් පෙරූ ජනරජයෙහි ජනාධිපතිවරයා (ස්පාඤ්ඤ: ප්‍රෙසිඩෙන්ටෙ ඩෙ ලා රෙපූබ්ලිකා දෙල් පෙරූ) යනු, පෙරූ රාජ්‍යයෙහි රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවෙහි ප්‍රධානියා වන අතර, නිල ජාත්‍යන්තර කරුණු වලදී ජනරජය නියෝජනය කරයි.