පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයා
පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයා (ස්පාඤ්ඤ: ප්‍රෙසිඩෙන්ටෙ දෙල් පෙරූ), නිල වශයෙන් පෙරූ ජනරජයෙහි ජනාධිපතිවරයා (ස්පාඤ්ඤ: ප්‍රෙසිඩෙන්ටෙ ඩෙ ලා රෙපූබ්ලිකා දෙල් පෙරූ) යනු, පෙරූ රාජ්‍යයෙහි රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවෙහි ප්‍රධානියා වන අතර, නිල ජාත්‍යන්තර කරුණු වලදී ජනරජය නියෝජනය කරයි.
පෙරූ ජනරජය ජනාධිපතිවරයා ප්‍රෙසිඩෙන්ටෙ ඩෙ ලා රෙපූබ්ලිකා දෙල් පෙරූ | |
---|---|
![]() ජනාධිපතිමය ලාංඡනය | |
ශෛලීය | අති උතුම් |
නිවහන | පැලෑසියෝ ඩි ගොබියෙර්නෝ |
ආසනය | පැලෑසියෝ ඩි ගොබියෙර්නෝ |
පත් කරන්නා | සෘජු ජනප්‍රිය මැතිවරණය |
ධූර කාල ප්‍රමාණය | වසර පහ වහාම යළි-පත්වීම නොහැකියි |
සමාරම්භක දරන්නා | හොසේ දෙ සන් මාර්ටීන් නිල බලයෙන්) හොසේ දෙ ලා රීවා ආග්වේරෝ (අභිධානය දැරූ පළමුවැන්නා) |
සංස්ථාපනය | පෙබරවාරි 28, 1823 |
සන්තතිය | උප ජනාධිපතිවරයා |
නියෝජ්‍ය | පෙරූ රාජ්‍යයෙහි උප ජනාධිපතිවරයා |
වෙබ් අඩවිය | www.presidencia.gob.pe |