Jump to content

ක්ලෝර්ඩ් ලොරේන්

විකිපීඩියා වෙතින්

ක්ලෝර්ඩ් ලොරේන් [ලොරේන්ස් හෝ ක්ලෝඩ් ගෙලී යන නම් ද භාවිතා වේ], ප්‍රංශ ජාතික කලාකරුවෙකුවන අතර බැරොක යුගයට අයත්ය. ඉතාලිය තුළ විශාල ලෙස නිර්මාණකරණයේ යෙදී ඇති අතර භූ දර්ශන සිතුවම්කරණයෙහි විශේෂ දස්කම් පෑ අයෙකි.