Jump to content

කොංබොං රාජවංශය

විකිපීඩියා වෙතින්

කොංබොං රාජවංශය (බුරුම: ကုန်းဘောင်ခေတ်, උච්චාරණය [kóʊɴbàʊɴ kʰɪʔ]) යනු 1752 සිට 1885 දක්වා බුරුමය (මියන්මාරය) පාලනය කල අවසන් රාජවංශය වෙයි.