Jump to content

ද්වාරය:කතෝලික සභාව

විකිපීඩියා වෙතින්

ආරම්භය පළමුවන සතවර්ශය .ක‍තෝලික සභාවේ පළමුවන පාප් තුමා ශු.පේදුරු තුමාය. කල්තියා ජේසු තුමා විසින් පේදුරු තුමාහට පවරන ලදි.එය ශු.බයිබලයේ ශු.මතෙව් තුමාගේ සුවිශේෂයේ(16:18.19)“ මම ඔබට කියමි:ඔබ.පේදුරු ය.මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නමි.මරනයේ බලයට වුවද,එය පරාජය නොකළ හැකි ය.”