Jump to content

මැතිවරණ කොට්ඨාශ

විකිපීඩියා වෙතින්

මැතිවරණ කොට්ඨාශයක් (සමහර අවස්ථාවල මැතිවරණ දිස්ත්‍රික්කය යනුවෙන් හැඳින්වෙන) යනු ව්‍යවස්ථාදායකයක ආසන එකක් හෝ කීපයක් සඳහා ඡන්ද විමසීමක් පවත්වන්නාවූ නිශ්චිත භූමි ප්‍රදේශයයි.

රට අනුව

[සංස්කරණය]

මැතිවරණ කොට්ඨාශයක් යන්නේ නිශ්චිත අදහස සහ අර්ථ දැකිවීම රටෙටන් රටට වෙනස්විය හැක.