"දකුණු අප්‍රිකාව" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
සුළු Bot: Replacing category එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් with එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය |
||
(අතරමැදි සංශෝධන 12 විසින් පරිශීලක 8 පෙන්වා නැත) | |||
12 පේළිය: | 12 පේළිය: | ||
|- |
|- |
||
|'''අගනුවර ''' |
|'''අගනුවර ''' |
||
|කේප්ටවුන්, ජොහැන්නස්බර්ග් |
|||
|ප්‍රෙමෝරියා, ඕලොයිම්ෆොන්ටීන්, කේප්ටවුන් |
|||
|- |
|- |
||
|'''විශාලම නගරය''' |
|'''විශාලම නගරය''' |
||
|ජොහැන්නස්බර්ග් (2006) |
|||
|ජොහැනස්බර්ග් (2006) |
|||
|- |
|- |
||
|'''රාජ්‍ය භාෂාව''' |
|'''රාජ්‍ය භාෂාව''' |
||
27 පේළිය: | 27 පේළිය: | ||
|- |
|- |
||
|'''ජනාධිපති -''' |
|'''ජනාධිපති -''' |
||
|ජැකොබ් |
|ජැකොබ් සූමා |
||
|- |
|- |
||
|'''නියෝජ්‍ය ජනාධිපති''' |
|'''නියෝජ්‍ය ජනාධිපති''' |
||
98 පේළිය: | 98 පේළිය: | ||
]] |
]] |
||
දකුණු අප්‍රිකානු සමූහාණ්ඩුව අප්‍රිකාවේ දකුණේ පිහිටා ඇත. වර්ග කි.මි. 2798 (වර්ග සැතපුම් 1739) වන මෙය අත්ලාන්තික් හා ඉන්දියානු සාගරයේ වෙරළ තීරය වේ. උතුරට |
[[දකුණු අප්‍රිකානු සමූහාණ්ඩුව]] අප්‍රිකාවේ දකුණේ පිහිටා ඇත. වර්ග කි.මි. 2798 (වර්ග සැතපුම් 1739) වන මෙය අත්ලාන්තික් හා ඉන්දියානු සාගරයේ වෙරළ තීරය වේ. උතුරට [[නැමීබියාව]], [[බොට්ස්වානා]], [[සිම්බාබ්වේ]], හා නැගෙනහිරට [[මොසැම්බික්]] හා [[ස්වාසිලන්තය]] හා නිදහස් රාජ්‍යයන් ලෙස ලොසෝනොයිස් දකුණු අප්‍රිකානු දේශ සීමාවෙන් වට වි ඇත. |
||
⚫ | අවුරුදු ලක්ෂයකට පෙර නවීන මානවයෝ මෙහි ජීවත් වූහ. අවුරුදු 1000 ට පෙර වෙනත් අප්‍රිකානු කොටස් වලින් පැමිණි ජනයා මෙහි වූහ. 04 සහ 05 වන ශතවර්ෂවල බන්ධු භාෂා හදාරන්නවුන් දකුණට ව්‍යාප්ත විය. 1652 කේපිස් මාවත සොයාගැනීමෙන් ශතවර්ෂ භාගයකට පසු ඕලන්ද නැගෙනහිර ඉන්දියානුවන් කේප්ටවුන් සොයාගත් අතර 1806 දී බ්‍රිතාන්‍ය |
||
==ප්‍රෙටොරියා== |
|||
[[Image:CentralPretoria.jpg|thumb|'''යුනියන් ගොඩනැගිල්ලේ සිට බලනවිට ප්‍රෙටොරියා පෙනෙන අයුරු''' |
|||
{| |
|||
|[[ගොනුව:Flag_of_Pretoria.png]] |
|||
| |
|||
|[[ගොනුව:Pretoria_coa.jpg]] |
|||
|- |
|||
|colspan="2"|[[Image:300px-South_Africa_location_map.png|''' ප්‍රෙටොරියාහි පිහිටීම''']] |
|||
|- |
|||
|'''රට''' |
|||
|දකුණු අප්‍රිකාව |
|||
|- |
|||
|'''ප්‍රදේශය''' |
|||
|ගෞටෙන් |
|||
|- |
|||
|'''රාජධානිය මහනගර සභා ප්‍රදේශය''' |
|||
|ට්ෂ්වානෙ නගරය |
|||
|- |
|||
|'''ස්ථාපිත''' |
|||
|1855 |
|||
|- |
|||
|colspan="2" |''' වර්ග එලය''' |
|||
|- |
|||
| - '''මුළු එකතුව''' |
|||
|1,644 වර්ග කිලෝමීටර් (634.8 වර්ග සැතපුම්) |
|||
|- |
|||
|'''උන්නතාංශය''' |
|||
|1,271 මීටර් (4,170 ft) |
|||
|- |
|||
|colspan="2" |''' ජනගහණය (2007)''' |
|||
|- |
|||
| - '''මුළු එකතුව''' |
|||
|2,345,908 |
|||
|- |
|||
| - '''ඝනත්වය''' |
|||
|856/වර්ග කිලෝමීටර් (2,217/වර්ග සැතපුම්) |
|||
|- |
|||
|'''වේලා කලාපය''' |
|||
|SAST (UTC+2) |
|||
|- |
|||
|} |
|||
]] |
|||
දකුණු අප්‍රිකාවේ ප්‍රධාන නගර තුනක් පිහිටා ඇත. එහි ග්‍රෝමේන් පළාතේ උතුරු ප්‍රදේශයේ පිහිටි ප්‍රෙටොරියා නගරය ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වේ. කේප්ටවුන් ප්‍රධාන නගරය වන අතර, බ්ලිම්ෆොන්ටියෙන් ප්‍රධාන වාණිජ නගරය වේ. ප්‍රෙටොරි නගරය අතීතයේ ප්‍රධාන පාලන පුරවරයක් ලෙස පැවතිණි. මෙම නගරය සඳහා ටෙශ්වානා යන නම යෝජනා වුවත් මේවන තෙක්ම ප්‍රෙටොරියා යන නාමයම භාවිතා කෙරේ. රටේ පුද්ගලිය ස්ථාවරතාව ප්‍රකාශ කරන ප්‍රෙටොරියා පිලඩෙල්ෆීයා මෙම නගරයේ මුල් නම ලෙස භාවිතා වී ඇත. |
|||
⚫ | අවුරුදු ලක්ෂයකට පෙර නවීන මානවයෝ මෙහි ජීවත් වූහ. අවුරුදු 1000 ට පෙර වෙනත් අප්‍රිකානු කොටස් වලින් පැමිණි ජනයා මෙහි වූහ. 04 සහ 05 වන ශතවර්ෂවල බන්ධු භාෂා හදාරන්නවුන් දකුණට ව්‍යාප්ත විය. 1652 කේපිස් මාවත සොයාගැනීමෙන් ශතවර්ෂ භාගයකට පසු ඕලන්ද නැගෙනහිර ඉන්දියානුවන් [[කේප්ටවුන්]] සොයාගත් අතර 1806 දී [[බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය]]ට අයත් විය. 1820 යුරෝපානු ජනාවාස ව්‍යාප්ත වූ අතර බෝයස් සහ බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් උතුරු හා නැගෙනහිර ජීවත් විය. දියමන්ති සහ රත්තරන් සොයා ගැනීමත් සමඟ 19 වන ශතවර්ෂයේ ඇග්ලෝ බෝයර් යුද්ධය ආරම්භ විය. මෙයට හේතු වුයේ බෝයවරුන් සහ බ්‍රිතාන්‍යයන් දකුණු අප්‍රිකානු ඛනිජ සම්පත්වල පාලනය උදෙසාය. මෙයින් බ්‍රිතාන්‍ය ජයගත් අතර 1910 සීමිත නිදහසක් ලැබුණු අතර සමහර ව්‍යවස්ථාවන් වන ස්වදේශ පනත 1979 තුළින් ස්වදේශිය ජනයාගේ භූමිය තහවුරු විය. රාජ්‍ය ජාතියට සම්බන්ධ පංති 02 ක් වන සුදු සහ කළු වර්ණ වශයෙන් වෙන් කරන ලදි. 1961 [[දකුණු අප්‍රිකාව]] සමූහාණ්ඩුවක් විය. 1990 දකුණු අප්‍රිකා රාජ්‍ය විවේචනාත්මක නීති සඳහා සාකච්ඡා කළ අතර 1994 ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පැවතුණි. ඉන්පසු එය [[පොදු රාජ්‍ය මණ්ඩලය]]ට ඇතුලත් විය. මෙම රට තුල විවිධ වූ [[සංස්කෘත]] භාෂාවන් තිබේ. ව්‍යවස්ථාවන් මඟින් භාෂා 11 ක් පිළිගෙන ඇත. මෙහි ජනවාර්ගික වශයෙන් යුරෝපියානු, ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් විශාල පිරිසක් ඇත. 79.5% ක් කළු ජාතිකයන් ය. ජනගහනයෙන් 4 න් 1ක් පමණ රැකියා විරහිතය. දවසක ආදායම වන්නේ ඇමරිකානු ඩොලර් 125 කි. මෙම රට අප්‍රිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. එක්සත් ජාතීන්ගේ සහ [[NEPAD]] ආරම්භක සාමාජිකයන් හා [[පොදු රාජ්‍ය මණ්ඩලය]] ඇන්ටාක්ටික් ගිවිසුම 77 කණ්ඩායම, දකුණු අත්ලාන්තික් සාම සහයෝගිතා කලාපය, දකුණු අප්‍රිකානු සහයෝගිතා පදනමේ සාමාජිකයෙකි. |
||
{{සැකිල්ල:අප්‍රිකාවේ ස්වෛරී රාජ්‍ය සහ යැපෙන භූමි ප්‍රදේශ ලැයිස්තුව}} |
|||
[[ප්‍රවර්ගය:අප්‍රිකාව තුළ රටවල්]] |
|||
[[ප්‍රවර්ගය:අප්‍රිකානු රටවල්]] |
[[ප්‍රවර්ගය:අප්‍රිකානු රටවල්]] |
||
[[ප්‍රවර්ගය:එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය]] |
16:54, 4 ජූනි 2024 වන විට නවතම සංශෝධනය
ආදර්ශ පාඨය | !ke e: ǀxarra ǁke (ǀXam) "Unity In Diversity" |
ජාතික ගීය | Anthem: National anthem of South Africa |
සිතියම | |
ගොනුව:250px-South Africa (orthographic projection).svg.png | |
අගනුවර | කේප්ටවුන්, ජොහැන්නස්බර්ග් |
විශාලම නගරය | ජොහැන්නස්බර්ග් (2006) |
රාජ්‍ය භාෂාව | 11 |
ජන වර්ගය | 79.3% කළු, 9.1%, සුළු, 9.07, වර්ණ 2.6% ආසියානු |
රාජ්‍ය | ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රය |
ජනාධිපති - | ජැකොබ් සූමා |
නියෝජ්‍ය ජනාධිපති | කේ. ගැලේවා මොට්ලැන්ති |
සභාපති | මග්ලන්ගු |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 1,221, 037 වර්ග සැතපුම් 471443 |
ජලය (%) | නොසැළකේ. |
ජනගහනය | |
2009 තක්සේරුව | 49,320,000 |
2001 ජන සංඛ්‍යාංකය | 44,819,778 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 411 වර්ග සැතපුම් 100.2 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් 505.214 බිලියනය |
සාමාන්‍ය | ඩොලර් 10,243 |
ඒක පුද්ගල ආදායම | ඩොලර් 10.136 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් 287.219 බිලියන |
සාමාන්‍ය | ඩොලර් 5,823 |
ඒක පුද්ගල ආදායම | ඩොලර් 5,084 |
ගිනි (2000) | 57.8 (ඉහළ) |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2009) | 0.083 ( මධ්‍යය) |
මුදල් | රීන්ඩ් (ZAR) |
මං තීරුව | වම |
අන්තර්ජාල TLD | .za |
දුරකථන සංකේත | 27 |
දකුණු අප්‍රිකානු සමූහාණ්ඩුව අප්‍රිකාවේ දකුණේ පිහිටා ඇත. වර්ග කි.මි. 2798 (වර්ග සැතපුම් 1739) වන මෙය අත්ලාන්තික් හා ඉන්දියානු සාගරයේ වෙරළ තීරය වේ. උතුරට නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, හා නැගෙනහිරට මොසැම්බික් හා ස්වාසිලන්තය හා නිදහස් රාජ්‍යයන් ලෙස ලොසෝනොයිස් දකුණු අප්‍රිකානු දේශ සීමාවෙන් වට වි ඇත.
අවුරුදු ලක්ෂයකට පෙර නවීන මානවයෝ මෙහි ජීවත් වූහ. අවුරුදු 1000 ට පෙර වෙනත් අප්‍රිකානු කොටස් වලින් පැමිණි ජනයා මෙහි වූහ. 04 සහ 05 වන ශතවර්ෂවල බන්ධු භාෂා හදාරන්නවුන් දකුණට ව්‍යාප්ත විය. 1652 කේපිස් මාවත සොයාගැනීමෙන් ශතවර්ෂ භාගයකට පසු ඕලන්ද නැගෙනහිර ඉන්දියානුවන් කේප්ටවුන් සොයාගත් අතර 1806 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් විය. 1820 යුරෝපානු ජනාවාස ව්‍යාප්ත වූ අතර බෝයස් සහ බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් උතුරු හා නැගෙනහිර ජීවත් විය. දියමන්ති සහ රත්තරන් සොයා ගැනීමත් සමඟ 19 වන ශතවර්ෂයේ ඇග්ලෝ බෝයර් යුද්ධය ආරම්භ විය. මෙයට හේතු වුයේ බෝයවරුන් සහ බ්‍රිතාන්‍යයන් දකුණු අප්‍රිකානු ඛනිජ සම්පත්වල පාලනය උදෙසාය. මෙයින් බ්‍රිතාන්‍ය ජයගත් අතර 1910 සීමිත නිදහසක් ලැබුණු අතර සමහර ව්‍යවස්ථාවන් වන ස්වදේශ පනත 1979 තුළින් ස්වදේශිය ජනයාගේ භූමිය තහවුරු විය. රාජ්‍ය ජාතියට සම්බන්ධ පංති 02 ක් වන සුදු සහ කළු වර්ණ වශයෙන් වෙන් කරන ලදි. 1961 දකුණු අප්‍රිකාව සමූහාණ්ඩුවක් විය. 1990 දකුණු අප්‍රිකා රාජ්‍ය විවේචනාත්මක නීති සඳහා සාකච්ඡා කළ අතර 1994 ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පැවතුණි. ඉන්පසු එය පොදු රාජ්‍ය මණ්ඩලයට ඇතුලත් විය. මෙම රට තුල විවිධ වූ සංස්කෘත භාෂාවන් තිබේ. ව්‍යවස්ථාවන් මඟින් භාෂා 11 ක් පිළිගෙන ඇත. මෙහි ජනවාර්ගික වශයෙන් යුරෝපියානු, ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් විශාල පිරිසක් ඇත. 79.5% ක් කළු ජාතිකයන් ය. ජනගහනයෙන් 4 න් 1ක් පමණ රැකියා විරහිතය. දවසක ආදායම වන්නේ ඇමරිකානු ඩොලර් 125 කි. මෙම රට අප්‍රිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. එක්සත් ජාතීන්ගේ සහ NEPAD ආරම්භක සාමාජිකයන් හා පොදු රාජ්‍ය මණ්ඩලය ඇන්ටාක්ටික් ගිවිසුම 77 කණ්ඩායම, දකුණු අත්ලාන්තික් සාම සහයෝගිතා කලාපය, දකුණු අප්‍රිකානු සහයෝගිතා පදනමේ සාමාජිකයෙකි.