Jump to content

චන්ද්‍ර කුමාර කඳනාරච්චි

විකිපීඩියා වෙතින්
චන්ද්‍ර කුමාර කඳනාරච්චි
Chandra Kumara Kandanarachchi
2015 වසරෙහි චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා
උපත
චන්ද්‍රකුමාර කඳනාරච්චි

22 දෙසැම්බර් 1946(1946-12-22)
මියගිය දිනය26 මාර්තු 2024 (වයස 77)
මහරගම, ශ්‍රී ලංකාව
පුරවැසිබවශ්‍රී ලාංකික
සක්‍රීය වසර1970s–2024

චන්ද්‍ර කුමාර කඳනාරච්චි (Chandra Kumara Kandanarachchi, 22 දෙසැම්බර් 1946- 26 මාර්තු 2024)[1], යනු ශ්‍රී ලංකික සිංහල ගායකයෙක් සහ සංගීතවේදියෙකි.

චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා 2024 මාර්තු 26 වැනිදා අභාවප්‍රාප්ත විය.[2] මිය යන විට මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා 77 වැනි වියේ පසුවිය.[3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "පෙම් බැන්ඳ සිත් බැන්ඳ චන්ද්‍ර කුමාර කඳනාරච්චි ගී හඬ නිවී යයි". හිරු ගොසිප් පුවත් සේවය. හිරු පුවත් සේවය. 26 මාර්තු 2024. සම්ප්‍රවේශය 27 මාර්තු 2024.
  2. ^ "ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි". අද දෙරණ. 26 මාර්තු 2024. සම්ප්‍රවේශය 27 මාර්තු 2024.
  3. ^ "ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි". දිනමිණ. 26 මාර්තු 2024. සම්ප්‍රවේශය 27 මාර්තු 2024.