Jump to content

පරිශීලක:15API bc

විකිපීඩියා වෙතින්

අපි ගැන

[සංස්කරණය]

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2015 ආදී ශිෂ්‍ය කණ්ඩායම සදහා වූ 2015 සිසු එකමුතුව වෙනුවෙන් 15 අපි බිහිවිය.පාසලේ උත්සව අවස්ථා සදහා සංවිධායක ශක්තිය ලබාදීම,පාසලේ ශිෂ්‍යයින්ගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටීම සහ 2015 සිසු කණ්ඩායම වෙනුවෙන් සංවිධායක සහය ලබාදීම සදහා අප දායක වෙමු.

බණ්ඩාරනායක විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය අතර 2015 වසරේදී පැවැත්වූ නීල හරිත සංග්‍රාමය වෙනුවෙන් බණ්ඩාරනායක ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීම සදහා සංවිධානය කරනු ලබන රථ පෙළපාලිය 2015 සහ 2014 (15අපි සහ 14අපි)සිසුන්ගේ එකතුවෙන් සංවිධානය විය.ඒ සදහා සංවිධාන ශක්තිය සැපයීම අප විසින් සිදුවිණි.


2016 නීල හරිත සංග්‍රාමය වෙනුවෙන් සංවිධානය කෙරුණු "X Parade 2016"රථ පෙළපාලිය 15අපි විසින් සංවිධානය කෙරිණි.බාධක රැසක් මැද්දේ වුවද මෙවර උත්සවශ්‍රීයෙන් සංවිධානය කිරීමට අපි සමත් වූවෙමු.සාර්ථකත්වය කොතෙක් ද යන්න අපට ලැබුණු ප්‍රශංසා වලින් මෙන්ම ඉන් ඇති වූ ඉරිසියාකාරයින්ගෙන් ද වටහා ගත හැකි විය.සමහරු වෙබ් අඩවි ඔස්සේ එය විවේචනය කල අතර ඉන් ඔවුනට නොදැනීම අප එවර සංවිධානය කල රථ පෙළපාලිය කොළඹට වඩා හොඳින් කල බව කියවිණි.

(සංස්කරණය වෙමින් පවතියි) 

This page is under Construction

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:15API_bc&oldid=372880" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි